පන්සල් යාම (2016.01.18)

     2016 ජනවාරි මස 18 වෙනි දින පාසලේ පුංචි දරුවන් පාසල් අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම තුණුරුවන්ගේ අශිර්වාදය ලබා ගැනීමට යාගොඩමුල් ශෙලබිම්බාරාමය වෙත පංතිභාර ගුරුතුමිය විසින් කැටුව යාම. 
    මේ අවස්ථාව සඳහා නවක සිසුන්ගේ මාපියන්ද සහභාගි වන ලදි. 
මාපියන් සමඟ බණ අසමින් සිටින දරුවන් 



පංතිභාර ගුරුතුමිය සමඟ පන්සිල් සමාදන් වන දරුවන් 

සංඝරත්නයේ ආශිර්වාදය ලබමින් පිරිත්නූල් පළඳින දරුවන් 

විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ සමඟ සුහද පිළිසඳරේ යෙදෙමින් 

විහාරස්ථානයේ ස්වාමින්`වහන්සේ වෙත පිරිකර පූජා කරමින් 


දෙමාපියන් සමඟ පන්සල් භූමිය වෙත යන දරුවන්