මේ අවස්ථාව සඳහා නවක සිසුන්ගේ මාපියන්ද සහභාගි වන ලදි.
| මාපියන් සමඟ බණ අසමින් සිටින දරුවන් |
| පංතිභාර ගුරුතුමිය සමඟ පන්සිල් සමාදන් වන දරුවන් |
| සංඝරත්නයේ ආශිර්වාදය ලබමින් පිරිත්නූල් පළඳින දරුවන් |
| විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ සමඟ සුහද පිළිසඳරේ යෙදෙමින් |
| විහාරස්ථානයේ ස්වාමින්`වහන්සේ වෙත පිරිකර පූජා කරමින් |
| දෙමාපියන් සමඟ පන්සල් භූමිය වෙත යන දරුවන් |



























