පන්සල් යාම (2016.01.18)

     2016 ජනවාරි මස 18 වෙනි දින පාසලේ පුංචි දරුවන් පාසල් අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම තුණුරුවන්ගේ අශිර්වාදය ලබා ගැනීමට යාගොඩමුල් ශෙලබිම්බාරාමය වෙත පංතිභාර ගුරුතුමිය විසින් කැටුව යාම. 
    මේ අවස්ථාව සඳහා නවක සිසුන්ගේ මාපියන්ද සහභාගි වන ලදි. 
මාපියන් සමඟ බණ අසමින් සිටින දරුවන් 



පංතිභාර ගුරුතුමිය සමඟ පන්සිල් සමාදන් වන දරුවන් 

සංඝරත්නයේ ආශිර්වාදය ලබමින් පිරිත්නූල් පළඳින දරුවන් 

විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ සමඟ සුහද පිළිසඳරේ යෙදෙමින් 

විහාරස්ථානයේ ස්වාමින්`වහන්සේ වෙත පිරිකර පූජා කරමින් 


දෙමාපියන් සමඟ පන්සල් භූමිය වෙත යන දරුවන් 

පළමු වසරට දරුවන් බඳවා ගැනීම (2016.01.14)



අපේ පාසලට අමුත්තන් පැමිණ සිටී 
අළුත් යාළුවන් ඔටුනු පළඳා පිලිගැනීමට බලා සිටින පුංචි දරුවන් 
අළුත් යහළුවන්ට ඔටුනු පැළඳවීම 
ඔටුනු පළන් කුමර කුමරියන් පුංචි යාලුවන්ගෙන් මල් පොකුරකින් පිදුම් ලැබීම 
නව යහළුවන් පිලිගැනීමට නර්තනයේ යෙදෙන දරුවන් 
අත්පොළොසන් නගමින් මහ පෙරහරින් පාසල වෙත අලුත් යාලුවන් කැටුව යාම 
මහ පෙළහර 
නව සිසුන් ක්‍රීඩා පිටිය වෙත කැඳවාගෙන යාම 
සියලු සිසුන් ක්‍රීඩා පිටියේ අසුන් ගැනීම
නවක සිසුන්ගේ දෙමාපියන්

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ජාතික ධජය , පාසල් ධජය එසවීම, ජාතික ගීය හා පාසල් ගීය ගායනය


විදුහල්පතිතුමාගේ පිලිගැනීමේ කතාව
විදුහල්පතිතුමාගේ පිලිගැනීමේ කතාව

හංසනර්තනයේ යෙදෙන දෙක වසර සිසුවියන්